# translation of fast-user-switch-applet.HEAD.po to Sinhala # Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER # This file is distributed under the same license as the PACKAGE package. # # Danishka Navin , 2007. msgid "" msgstr "" "Project-Id-Version: fast-user-switch-applet.HEAD\n" "Report-Msgid-Bugs-To: \n" "POT-Creation-Date: 2007-11-25 12:44+0000\n" "PO-Revision-Date: 2007-11-25 18:01+0530\n" "Last-Translator: Danishka Navin \n" "Language-Team: Sinhala \n" "MIME-Version: 1.0\n" "Content-Type: text/plain; charset=UTF-8\n" "Content-Transfer-Encoding: 8bit\n" "X-Generator: KBabel 1.11.4\n" "Plural-Forms: nplurals=2; plural=(n != 1);\n" #: ../data/GNOME_FastUserSwitchApplet.server.in.in.h:1 msgid "A menu to quickly switch between users" msgstr "පරිශීලකයන් ක්‍ෂණිකවව අතුරුමාරු කිරීම සඳහා මෙනුවකි" #: ../data/GNOME_FastUserSwitchApplet.server.in.in.h:2 ../src/applet.c:346 msgid "User Switcher" msgstr "පරිශීලක මාරුකරවනය" #: ../data/GNOME_FastUserSwitchApplet.server.in.in.h:3 msgid "User Switcher Applet Factory" msgstr "පරිශීලක මාරුකරවන යෙදුමිති කම්හල" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:1 msgid "Edit Personal _Information" msgstr "පුද්ගලික තොරතුරු සකසන්න (_I)" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:2 msgid "_About" msgstr "සම්බන්ධව (_A)" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:3 msgid "_Edit Users and Groups" msgstr "පරිශීලකයන් හා සමූහ සකසන්න (_E)" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:4 msgid "_Help" msgstr "උදව් (_H)" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:5 msgid "_Preferences" msgstr "අභිප්‍රේත (_P)" #: ../data/GNOME_FastUserSwitchApplet.xml.h:6 msgid "_Setup Login Screen" msgstr "ලොගින් තිරය පිහිටුවන්න (_S)" #: ../data/fast-user-switch-applet.schemas.in.h:1 msgid "Display Style" msgstr "දර්ශන විලාසය" #: ../data/fast-user-switch-applet.schemas.in.h:2 msgid "Lock Screen After Switch" msgstr "මාරුවීමෙන් පසුව තිරය අඟුළු ලන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:3 msgid "Show \"Login Window\" Menuitem" msgstr "\"පිවිසුම් කවුළුව\" මෙනු අයිතමය පෙන්වන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:4 msgid "Show \"Other\" Menuitem" msgstr "\"වෙනත්\" මෙනු අයිතමය පෙන්වන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:5 msgid "Show Active Users Only" msgstr "සක්‍රීය පරිශීලකයන් පමණක් පෙන්වන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:6 msgid "" "Specifies how to display the applet in the panel. Use \"username\" to " "display the current user's name, \"icon\" to show the people icon, or \"text" "\" to use the word `Users.'" msgstr "" "පුවරුවේ යෙදුමිත්ත කෙසේ පෙන්විය යුතුදැයි දක්වයි. පවතින පරිශීලකයාගේ නම පෙන්වීම සඳහා \"පරිශීලක නාමය" "\" ද ජනතා නිරූපකය පෙන්වීම සඳහා \"නිරූපකය\" ද හෝ `පරිශීලකයන්` පෙන්වීම සඳහා \"පෙළ\" ද " "භාවිතා කරන්න.න්වන්නන්වන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:7 msgid "Use Xnest" msgstr "Xnest භාවිතා කරන්න" #: ../data/fast-user-switch-applet.schemas.in.h:8 msgid "" "When to show the \"Login Window\" item. Possible values include: \"always\" " "to always show the item, \"never\" to never show the item, and \"auto\" (the " "default) to show the item when the applet is in Xnest mode." msgstr "" "\"ලොගින් කවුළුව\" පෙන්විය යුත්තේ කුමන අවස්ථාවේදැයි දක්වයි. භව්‍ය අගයන්ට අයත් වන්නේ: සෑමවිටම " "අයිතමය පෙන්වීම සඳහා \"සෑමවිටම\", අයිතමය කිසිවිටෙක නොපෙන්වීම සඳහා \"කිසි විටෙක එපා\", හා " "යෙදුමිත්ත Xnest ප්‍රකාරයේ ඇතිවිට පෙන්වීම සඳහා \"ස්වයංක්‍රීය\" (පෙරනිමිය).පෙන්වන්න." #: ../data/fast-user-switch-applet.schemas.in.h:9 msgid "" "When to show the \"Other\" item. Possible values include: \"always\" to " "always show the item, \"never\" to never show the item, and \"auto\" (the " "default) to show the item when the applet is in console (not Xnest) mode." msgstr "" " \"වෙනත්\" අයිතමය පෙන්විය යුත්තේ කුමන අවස්ථාවේදැයි දක්වයි. භව්‍ය අගයන්ට අයත් වන්නේ: සෑමවිටම " "අයිතමය පෙන්වීම සඳහා \"සෑමවිටම\", අයිතමය කිසිවිටෙක නොපෙන්වීම සඳහා \"කිසි විටෙක එපා\", හා " "යෙදුමිත්ත කොනෙසෝල ප්‍රකාරයේ (Xnest නොවේ) ඇතිවිට පෙන්වීම සඳහා \"ස්වයංක්‍රීය\" (පෙරනිමිය)." #: ../data/fast-user-switch-applet.schemas.in.h:10 msgid "" "Whether or not to create new Xnest windows instead of spawning new consoles " "when switching users." msgstr "" "පරිශීලකයන් මාරු වීමේදී නව කොන්සෝල ඇතිකරනවා වෙනුවට නව Xnest කවුළු සාදන්නේද නැත්ද යන වග." #: ../data/fast-user-switch-applet.schemas.in.h:11 msgid "" "Whether or not to lock the screen after switching to a different console." msgstr "වෙනත් කොන්සෝලයකට මාරුවීමෙන් පසු තිරය අඟුළු ලන්නේ ද නැත් ද යන වග." #: ../data/fast-user-switch-applet.schemas.in.h:12 msgid "Whether to show only users who are currently logged in, or all users." msgstr "දැනට ලොග්වී සිටින පරිශීලකයන්හෝ සියළුම පරිශීලකයන් පෙන්වන්නේද යන වග." #: ../data/ui.glade.h:1 msgid "Multiple Logins Found" msgstr "ලොගින කිහිපයක් හමුවිය" #: ../data/ui.glade.h:2 msgid "Appearance" msgstr "පෙනුම" #: ../data/ui.glade.h:3 ../src/applet.c:1999 msgid "Continue" msgstr "දිගටම කරගෙන යන්න" #: ../data/ui.glade.h:4 msgid "Create new logins in _nested windows" msgstr "කැදැලි කවුළු තුල නව ලොගින සාදන්න (_n)" #: ../data/ui.glade.h:5 msgid "Details" msgstr "විස්තර" #: ../data/ui.glade.h:6 msgid "Multiple Logins Found - User Switcher" msgstr "ලොගින කිහිපයක් හමුවිය - පරිශීලක මාරුකරවනය" #: ../data/ui.glade.h:7 msgid "Options" msgstr "විකල්ප" #: ../data/ui.glade.h:8 msgid "Some preferences have been locked by the system adminstrator." msgstr "ඇතැම් අභිමතයන් පද්ධති පරිපාලක විසින් අඟුළුලා ඇත." #: ../data/ui.glade.h:9 ../src/applet.c:2024 msgid "" "The user you want to switch to is logged in multiple times on this computer. " "Which login do you want to switch to?" msgstr "" "ඔබට මාරුවීමට අවශ්‍ය පරිශීලකයා මෙම පරිගණකයට කිහිපවතාවක් ලොග්වී ඇත. ඔබට මාරු වීමට අවශ්‍ය වන්නේ " "එයින් කුමන ලොගිනයටද?" #: ../data/ui.glade.h:10 msgid "Use the `people' icon for the menu title" msgstr "මෙනු සිරැසිය සඳහා `ජනතා' නිරූපකය භාවිතා කරන්න" #: ../data/ui.glade.h:11 msgid "Use the current user's name for the menu title" msgstr "මෙනු සිරැසිය සඳහා පවතින පරිශීලකගේ නම භාවිතා කරන්න" #: ../data/ui.glade.h:12 msgid "Use the word `Users' as the menu title" msgstr "මෙනු සිරැසිය සඳහා `පරිශීලකයන්' යන පදය භාවිතා කරන්න" #: ../data/ui.glade.h:13 msgid "User Switcher Error" msgstr "පරිශීලක මාරුකරවනයේ දෝෂයකි" #: ../data/ui.glade.h:14 msgid "User Switcher Preferences" msgstr "පරිශීලක මාරුකරවන අභිමත" #: ../data/ui.glade.h:15 ../src/applet.c:469 ../src/applet.c:476 #: ../src/applet.c:1383 ../src/applet.c:1388 ../src/applet.c:1401 #: ../src/applet.c:1406 msgid "Users" msgstr "පරිශීලකයින්" #: ../data/ui.glade.h:16 msgid "" "When a new login must be created to switch users, create it in a window " "instead of on a new screen" msgstr "" "පරිශීලකයන් මාරු කිරීම සඳහා නව ලොගිනයක් සෑදිය යුතු විටදී, එය නව තිරයක වෙනුවට නව කවුළුවක සිදු කරන්න" #: ../data/ui.glade.h:17 msgid "" "When changing to a different display, activate the screensaver for this " "display." msgstr "වෙනත් දර්ශනයක් වෙත වෙනස් වීමේදී, මෙම දර්ශනය සඳහා වූ තිරසුරැකුම ක්‍රියාත්මක කරන්න." #: ../data/ui.glade.h:18 msgid "_Lock the screen after switching users" msgstr "පරිශීලක මාරුවීමෙන් පසු තිරය අඟුළුලන්න (_L)" #: ../src/applet.c:540 msgid "Other" msgstr "වෙනත්" #: ../src/applet.c:553 msgid "Login Window" msgstr "පිවිසුම් කවුළුව" #: ../src/applet.c:1139 msgid "" "The Fast User Switch Applet is free software; you can redistribute it and/or " "modify it under the terms of the GNU General Public License as published by " "the Free Software Foundation; either version 2 of the License, or (at your " "option) any later version." msgstr "" "වේගවත් පරිශීලක මාරු යෙදුමිත්ත යනු නිදහස් මෘදුකාංග පදනමෙන් ප්‍රකාශිත GNU සාමාන්‍ය පොදු වරපතෙහි " "2වන අනුවාදය හෝ (ඔබට රිසි සේ) ඕනෑම පසු අනුවාදයක් යටතේ ඔබට නැවත බෙදාහැරීම හා/හෝ වෙනස් " "කිරීම කළ හැකි නිදහස් මෘදුකාංගයකි." #: ../src/applet.c:1143 msgid "" "This program is distributed in the hope that it will be useful, but WITHOUT " "ANY WARRANTY; without even the implied warranty of MERCHANTABILITY or " "FITNESS FOR A PARTICULAR PURPOSE. See the GNU General Public License for " "more details." msgstr "" "මෙම යෙදුම බෙදාහරින්නේ එය ප්‍රයෝජනවත්වේ යැයි බලාපොරොත්තුවෙන් වන අතර කිසිදු වගකීමක් රහිතවය; " "අවම වශයෙන් ව්‍යංග්‍ය වෙළඳ වගකීමක් හෝ කිසියම් ‍ය කාරණයක් සඳහා යෝග්‍යතාවයක් ද රහිත වැඩි විස්තර " "සඳහා GNU සාමාන්‍ය පොදු වරපත බලන්න.වය." #: ../src/applet.c:1147 msgid "" "You should have received a copy of the GNU General Public License along with " "this program; if not, write to the Free Software Foundation, Inc., 51 " "Franklin Street, Fifth Floor, Boston, MA 02110-1301, USA " msgstr "" "ඔබට මෙම යෙදුම සමඟ GNU සාමාන්‍ය පොදු වරපතේ පිටපතක් ලැබිය යුතූය; එසේ නොමැති නම් Free " "Software Foundation, Inc., 51 Franklin Street, Fifth Floor, MA 02110-1301, " "USA වෙත ලියන්න" #: ../src/applet.c:1157 msgid "Fast User Switch Applet" msgstr "වේගවත් පරිශීලක මාරු යෙදුමිත්ත" #: ../src/applet.c:1161 msgid "A menu to quickly switch between users." msgstr "ක්ෂණිකව පරිශීලකයන් අතුරුමාරු කිරීම සඳහා මෙනුවකි." #: ../src/applet.c:1166 msgid "translator-credits" msgstr "Rashan" #: ../src/applet.c:1993 msgid "Multiple Logins Found - Fast User-Switch" msgstr "ලොගින කිහිපයක් හමු විය - වේගවත් පරිශීලක මාරු කිරීම" #: ../src/applet.c:2023 msgid "Multiple Logins Found" msgstr "ලොගින කිහිපයක් හමු විය" #: ../src/applet.c:2041 #, c-format msgid "%s in a nested window on console %d" msgstr "%s කැදලි කවුළුවක %d කොන්සෝලය මත" #: ../src/applet.c:2045 #, c-format msgid "%s on console %d" msgstr "%s කොන්සෝලය මත %d" #: ../src/applet.c:2087 msgid "Display Manager Unavailable" msgstr "දර්ශණ කළමණාකරු අනුපයෝජ්‍යවේ" #: ../src/applet.c:2088 msgid "" "In order for the User Selector to function properly, the GNOME Display " "Manager must be running, but it is not." msgstr "" "පරිශීලක වාරකය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා GNOME දර්ශන කළමණාකරු ක්‍රියාත්මක වී තිබිය යුතු වුවත් " "එය එසේ නොවේ." #: ../src/applet.c:2092 msgid "Multiple Consoles Not Supported" msgstr "බහු කොන්සෝල සඳහා සහය නොදක්වයි" #: ../src/applet.c:2093 msgid "This system does not support multiple graphical login screens." msgstr "මෙම පද්ධතිය බහු චිත්‍රක ලොගින් තිර සඳහා සහය නොදක්වයි." #: ../src/applet.c:2098 msgid "Too Many Sessions" msgstr "සැසි විශාල ප්‍රමාණයකි" #: ../src/applet.c:2099 msgid "" "There are currently too many sessions running to create a new one. Someone " "must log out, or the system configuration must be changed to allow for more." msgstr "" "දැනට සැසි විශාල ප්‍රමානයක් ක්‍රියාත්මක වේ. නව සැසියක් සෑදීමට නම් කිසිවෙකු ලොග් අවුට් වීම හෝ තවත් " "සැසි සඳහා ඉඩ ලැබෙන සේ පද්ධති වින්‍යාස වෙනස් කිරීම සිදු කළ යුතුය." #: ../src/applet.c:2105 msgid "Graphical System Error" msgstr "චිත්‍රක පද්ධති දෝෂයකි" #: ../src/applet.c:2106 msgid "" "The graphical interface did not properly start, which is needed for " "graphical logins. It is likely that the X Window System or GDM is not " "properly configured." msgstr "" "චිත්‍රක ලොගින සඳහා අවශ්‍ය චිත්‍රක අතුරු මුහුනත නිසි පරිදි ආරම්භ නොවීය. X Windows පද්ධතිය හෝ GDM " "නිසි පරිදි වින්‍යාස කර නොමැති වීමට ඉඩ තිබේ." #: ../src/applet.c:2111 msgid "Permissions Error" msgstr "අවසර දෝෂයකි" #: ../src/applet.c:2112 msgid "" "Your user does not have permissions to create additional logins. Check your " "~/.Xauthority setup." msgstr "" "ඔබගේ පරිශීලකට අමතර ලොගින සෑදීම සඳහා අවසර නොමැත. ඔබගේ ~/.Xauthority පිහිටුම " "පරික්ෂා කරන්න." #: ../src/applet.c:2265 msgid "Missing Required File" msgstr "අවශ්‍ය ගොනුවක් අස්ථානගතවී ඇත" #: ../src/applet.c:2267 #, c-format msgid "" "The User Selector's interfaces file, `%s', could not be opened. It is likely " "that this application was not properly installed or configured." msgstr "" "පරිශීලක වාරකයේ අතුරුමුහුනත් ගොනුව, `%s', විවෘත කළ නොහැක. මෙම යෙදුම නිසි පරිදි ස්ථාපනය හෝ " "වින්‍යාස කර නැති විය හැක." #: ../src/applet.c:2343 #, c-format msgid "Can't lock screen: %s" msgstr "තිරය අඟුළුලෑමට නොහැක: %s" #: ../src/applet.c:2357 #, c-format msgid "Can't temporarily set screensaver to blank screen: %s" msgstr "තාවකාලිකව තිරසුරැකුම හිස් තිරයක් බවට සිටුවම් කළ නොහැක: %s" #: ../src/fusa-display.c:119 ../src/fusa-user.c:150 msgid "Manager" msgstr "කළමණාකරු" #: ../src/fusa-display.c:120 msgid "The manager which owns this object." msgstr "මෙම වස්තුව අයත් කළමණාකරු." #: ../src/fusa-display.c:127 msgid "Name" msgstr "නම" #: ../src/fusa-display.c:128 msgid "The name of the X11 display this object refers to." msgstr "මෙම වස්තුවට අදාල X11 දර්ශනයේ නම." #: ../src/fusa-display.c:134 ../src/fusa-user-menu-item.c:163 msgid "User" msgstr "පරිශිලක" #: ../src/fusa-display.c:135 msgid "The user currently logged in on this virtual terminal." msgstr "පරිශීලකයා දැනට මෙම අතාත්වික අන්තයේ ලොග් වී ඇත." #: ../src/fusa-display.c:141 msgid "Console" msgstr "කොන්සෝලය" #: ../src/fusa-display.c:142 msgid "The number of the virtual console this display can be found on, or %-1." msgstr "මෙම දර්ශනය සොයාගත හැකි අතාත්වික කොන්සෝලයේ අංකය, හෝ %-1." #: ../src/fusa-display.c:148 msgid "Nested" msgstr "කැදලිගත" #: ../src/fusa-display.c:149 msgid "Whether or not this display is a windowed (Xnest) display." msgstr "මෙම දර්ශනය කවුළුගත (Xnest) දර්ශනයක්ද යන වග." #: ../src/fusa-manager.c:1035 msgid "The display manager could not be contacted for unknown reasons." msgstr "නොදන්නා හේතු නිසා දර්ශණ කළමණාකරු හා සම්බන්ධවිය නොහැකි විය." #: ../src/fusa-manager.c:1042 msgid "The display manager is not running or too old." msgstr "දර්ශණ කළමණාකරු ක්‍රියාත්මක නොවේ හෝ ඉතා පැරණිය." #: ../src/fusa-manager.c:1045 msgid "The configured limit of flexible servers has been reached." msgstr "වින්‍යාස කරන ලද සුනම්‍ය සේවාදායක සීමාව කරා එළැඹුනි." #: ../src/fusa-manager.c:1048 msgid "There was an unknown error starting X." msgstr "X ආරම්භ කිරීමේදී නොදන්නා දෝෂයක් ඇතිවිය." #: ../src/fusa-manager.c:1051 msgid "The X server failed to finish starting." msgstr "X සේවාදායකය ඇරැඹීම අවසන් කිරීමට අසමත් විය." #: ../src/fusa-manager.c:1054 msgid "There are too many X sessions running." msgstr "X සැසි අති බොහෝ ගණනක් ක්‍රියාත්මක වේ." #: ../src/fusa-manager.c:1057 msgid "The nested X server (Xnest) cannot connect to your current X server." msgstr "කැදලිගත X සේවාදායකයට (Xnest) ඔබගේ X සේවාදායකයට සම්බන්ධ විය නොහැක." #: ../src/fusa-manager.c:1060 msgid "The X server in the GDM configuration could not be found." msgstr "GDM වින්‍යාසයේ ඇති X සේවාදායකය සොයා ගත නොහැක." #: ../src/fusa-manager.c:1063 msgid "" "Trying to set an unknown logout action, or trying to set a logout action " "which is not available." msgstr "නොදන්නා හෝ නොපවතින ලොග් අවුට් ක්‍රියාවක් සිටුවම් කිරීමට උත්සහ කෙරේ." #: ../src/fusa-manager.c:1066 msgid "Virtual terminals not supported." msgstr "අතාත්වික ආන්ත සඳහා සහය නොදක්වයි." #: ../src/fusa-manager.c:1069 msgid "Invalid virtual terminal number." msgstr "වලංගු නොවන අතාත්වික ආනත් අංකයකි." #: ../src/fusa-manager.c:1072 msgid "Trying to update an unsupported configuration key." msgstr "සහය නොදක්වන වින්‍යාස යතුරක් යාවත්කාලීන කිරීමට උත්සහ කෙරේ." #: ../src/fusa-manager.c:1075 msgid "~/.Xauthority file badly configured or missing." msgstr "~/.Xauthority ගොනුව වැරදි ලෙස වින්‍යාස කර හෝ අස්ථානගතවී ඇත." #: ../src/fusa-manager.c:1078 msgid "Too many messages were sent to the display manager, and it hung up." msgstr "දර්ශණ කළමණාකරු වෙත අති බොහෝ පණිවිඩ ප්‍රමාණයක් යවන ලදින් එය හිර විය." #: ../src/fusa-manager.c:1082 msgid "The display manager sent an unknown error message." msgstr "දර්ශන කළමණාකරු මගින් නොදන්නා දෝෂ පණිවිඩයක් එවීය." #: ../src/fusa-user-menu-item.c:164 msgid "The user this menu item represents." msgstr "මෙම මෙනු අයිතමය මගින් නියෝජිත පරිශීලකයා." #: ../src/fusa-user-menu-item.c:171 msgid "Icon Size" msgstr "නිරූපක ප්‍රමාණය" #: ../src/fusa-user-menu-item.c:172 msgid "The size of the icon to use." msgstr "භාවිතා කළ යුතු නිරූපකයේ ප්‍රමාණය." #: ../src/fusa-user-menu-item.c:178 msgid "Indicator Size" msgstr "දර්ශකයේ ප්‍රමාණය" #: ../src/fusa-user-menu-item.c:179 msgid "Size of check indicator" msgstr "සලකුණු දර්ශකයේ ප්‍රමාණය" #: ../src/fusa-user-menu-item.c:184 msgid "Indicator Spacing" msgstr "දර්ශකයේ පරතරය" #: ../src/fusa-user-menu-item.c:185 msgid "Space between the username and the indicator" msgstr "පරිශීලක නාමය හා දර්ශකය අතර පරතරය" #: ../src/fusa-user.c:151 msgid "The user manager object this user is controlled by." msgstr "මෙම පරිශීලකයාව පාලනය කරනු ලබන පරිශීලක කළමණාකාර වස්තුව." #: ../src/fusa-utils.c:80 msgid "Show Details" msgstr "විස්තර පෙන්වන්න"